ආහාර වේලක් සඳහා ඉන්දියානු රුපියල් 50ක් ඉල්ලූ වයස අවුරුදු 9ක කුඩා දරුවෙකුට කඹයකින් බැඳ පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්දියාවෙන් වාර්තා වනවා.
මෙම දරුවා ඉන්දියාවේ ගල් අඟුරු කම්හලක සේවයේ නියුතුව ඇති අතර ඔහු මේ තරම් කුඩා වයසකදී එහි සේවය සඳහා යොදවා ඇත්තේ ඔහුගේ දෙමාපියන්ගේ වැරදි හේතුවෙනුයි.
ඔවුන් අදාල කම්හලේ ප්රධානියාගෙන් මුදල් ණයට ගෙන ඇති අතර එය පියවීමට හැකිවී නැති නිසා මුදල් වෙනුවට මෙම දරුවාව එහි සේවයේ යොදවා ගන්නටැයි පවසා තිබෙනවා.
එසේම මෙම දරුවා හට ආහාර පවා නොදී සේවයේ යොදවා ඇති අතරම පොලිසිය මෙම කම්හලේ අයිතිකරු සොයා යෑමේදී ඔහු සිය පවුලද සමඟින් ගමෙන් පැන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.