Rangana Herath Hat Trick In Australia Test Match 2016

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී රංගන හේරත් කඩුලු ත්‍රිත්වයක් (hattrick) ලබා ගැනීමට සමත් වුණා. එවැනි දක්ෂතාවයක් දැක්වූ දෙවන ශ්‍රී ලාංකික ක්‍රිඩකයා වන්නේද රංගන හේරත්ය. 

එම වීඩියෝව පහතින් නරඹන්න. 

Share this