How bad Lanka Muslim young Chinese lovers of naked girl

චීන තරුණියගේ නිරුවතට ලොල් වූ ලංකාවේ මුස්ලිම් තරුණයාට වැඩ වැරදුණු හැටි

ෆේස්බුක් පාදක කරගනිමින් නිර්මාණය වන විවිධ කතා පුවත් සමාජයේ අපට නිරන්තරයෙන් අහන්නට දකින්නට ලැබෙනවා. එයිනුත් ෆේස්බුක් ආදර සම්බන්ධතාවලට හිමිවන්නේ මුල් තැනක්. මෙයද නීතියේ පිහිට පැතීමෙන් කෙළවර වූ ෆේස්බුක් ආදර කතාවකි.

මෙරට ඇඟලුම් කම්හල් විශාල ප්‍රමාණයකට විවිධ අමුදුව්‍ය තොග වශයෙන් සපයන චීන ජාතික යුවළකි. සිය මව්රටේ ඔවුන් සතුව මෙබඳු අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරන කම්හලකි. ඔවුන් අප රටේ ඇගලුම් කම්හල් වලට සැපයූවේ ඉන් ගෙනා නිෂ්පාදනයන්ය. මෙම යුවළ ඔවුන්ගේ ඥාති දියණියක් මෙහි ගෙන්වා ගෙන ඇත්තේ සිය මව් රටෙන් ඈත්වී සිටි නිසාත්, දරුවන් නොසිටි නිසාත්ය. පසුව ඇය මෙරට ජාත්‍යන්තර පාසලකට ඇතුළත් කළේය.

කාලයක් ගතවෙද්දි මෙම යුවතිය සමග ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවිය ඔස්සේ එක් තරුණයකු මිතුරු විය. ඔහු මුස්ලිම් ජාතිකයෙකි.ෆේස්බුක් චැට් ඔස්සේ ඔවුන්ගේ හාදකම දිනෙන් දින වර්ධනය විය. සම්බන්ධය ඉදිරියට ගියේය. මෙසේ කිසි දිනක සැබැවින් දැක නොතිබුණත් අවසානයේ ඔවුන් අතර ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනැගී තිබිණි. නමුත් තරුණයාගේ නම මිස ඔහුගේ පදිංචිය හෝ වෙනත් කිසිවක් පිළිබඳව දැන ගැනීමට තරුණියට වුවමනාවක් වූයේද නැත.

දිනක් ස්කයිප් හරහා ඇයට නිරුවත්ව හිඳින ලෙස ඔහු ඇගෙන් ඉල්ලා සිටියේය. මුලදී එයට අදිමදි කළත් පසුව යුවතිය ඊට එකඟවී තිබුණේ තරුණයාට ඇති ආදරය නිසාමය. කෙසේවෙතත් ආදරයේ නාමයෙන් යුවතියගේ නිරුවත වීඩියෝගත කර ගන්නට තරුණයා සමත් වූයේය.

ඇයගේ නිරුවත දුටු තරුණයාට ඇය හා කායිකව එක්වීමේ තදබල ආශාවක් ඇතිවිය. දිනක් නිවසේ කිසිවකු නොසිටි අවස්ථාවක් බලා යුවතිය මෙම පෙම්වතා නිවසට කැඳවා ගත්තේ ඔහු ඉන් පෙර කර තිබූ ඉල්ලීමකට අනුවය. මෙතෙක් ඔවුන් දැක තිබුණේ අන්තර්ජාලය ඔස්සේ පමණි. නමුත් සැබෑවටම ඔවුන් හමුවූයේ මේ මොහොතේදීය. මෙදා ඇය හා කායිකව එක්වීමට තරුණයා සමත් විය.

ඉන්පසු නැවත ඔවුනට හමුවීමට අවස්ථාවක් නොලැබුණේ යුවතියගේ ලොකු අම්මාට මෙම සම්බන්ධතාවය පිළීබඳ දැනගන්නට ලැබී තිබු නිසාය.. දියණියගෙන් තොරතුරු විමසූ විට ඇය තමා දන්නා තොරතුරු සියල්ල ලොකු අම්මා හමුවේ හෙළි කළාය. දෙදෙනා අතර ඇති සංස්කෘතික නොගැළපීම් නිසා ඇයට මේ සම්බන්ධයට අනුමැතිය දීම කෙරෙහි සිත දුන්නේ නැත.එම නිසා මෙම සම්බන්ධය නතර කරන ලෙස ඇය තරුණියට අවවාද කළේය.

කෙසේ හෝ ලොකු අම්මා දුන් අවවාදය යුවතිය පිළිගත් තරුණිය ඔහු සමග අන්තර්ජාලය හරහා හමුවීමද නතර කර දැමුවාය. මින් කෝපයට පත් තරුණයා ඇගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ පට සියල්ල අන්තර්ජාලයට මුදා හරින බව කියමින් තර්ජනය කළේය. අවසානයේ ඔවුන්ට නීතියේ පිහිට පැතීමට සිදුවිය.

අන්තර්ජාලය ඔස්සේ ඔවුන් නිරන්තරව හමුවූවත් ඔහු පිළිබඳ පෞද්ගලික තොරතුරු කිසිවක් ඇය දැන සිට නැත.ඇය දැන සිටි එකම කාරණාව වූයේ ඔහු කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවකු බව සහ ඔහුගේ පියා වෛද්‍යවරයකු බව පමණකි.

නමුත් එක්තරා දිනෙක ඔහු පිළිබඳ සුවිශේෂ තොරතුරක් ඇය ඇගේ පොතක සටහන් කරගෙන තිබිණි.

දිනක් ඇය මෝටර් රථයකින් ගමන් කරමින් සිටියාය.එහිදී තවත් මෝටර් රථයකින් ගමන් කරන තරුණයකු ඇයට දැක ගන්නට ලැබුණු අතර ඔහු තමන් හා සම්බන්ධතාවක් පැවැත් වූ තරුණයා බව ඇයට පසක් කර ගත හැකි විය.ඒ මොහොතේ නිකමට මෙන් ඔහු ගමන් කළ මෝටර් රථයේ අංකය ඇය තමන් අත වූ ‍පොතක සටහන් කර ගත්තාය. මෙය ‍පොලිසියට ඉදිරිපත් කිරීමට ඇයට හැකියාව ලැබිණි.‍

අනතුරුව සිදුකළ පොලිස් පරීක්ෂණ තුළින් අදාළ මෝටර් රථයේ හිමිකරු මෙම තරුණයා බවත් ඔහු කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටින බවත් තොරතුරු ලැබිණ.

පසුව පොලීසිය විසින් සිදුකළ පරීක්ෂා කිරීම් වලදි තරුණයා සතුව තිබී මෙම තරුණියගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ පට සොයාගත හැක විය.පසුව එම පරිගණකයේ එම දෘඪකාංගය විනාශ කරනු ලැබූ අතර නඩු මගට නොගොස් දෙපිරිසේම එකඟත්වය මත පිරිස සමාදානය වූහ.යළි යුවතියට කිසිදු බලපෑමක් නොකර ඇගෙන් ඈත් වන්නටත් තරුණයාට අවවාද හිමිවිය.


How bad Lanka Muslim young Chinese lovers of naked girl

Facebook is designed based on various stories and see things we constantly hear that. Facebook receives the first place manifested romantic relationships. Is this the end of the love story on Facebook and seek legal.

Local garment factories provide a large number of Chinese couple in bulk various Raw Materials. Their newborn babies, they have produced such raw plant. They brought it supplied products to garment factories in our country. The couple and their niece have been brought here who are away from their home country because, having no children. She was admitted to a school of international country.

A lot of time with the Facebook social networking web site from one girl makes friends. He grew increasingly .Tekla chat via their Muslim jātikayeki.fēsbuk. The relationship went forward. Thus, although never really seen the end of them, and had built a love affair. But the whereabouts of the young man's name, but do not want to know about the girl's residence, or any other.

He asked her to sit naked as the day she through Skype. Although reluctant at first, it was agreed that the girl they love the young man. However, in the name of love was able to take the young girl naked video.

There was a desire to join the young man she had seen her naked and physically. One day the house was none opportunity for the girl's boyfriend, he was called home earlier had been prompted by a request. So far they have seen only on the Internet. But really, they met the moment. She was young and physically ever joining.

Then again, they do not receive the opportunity to meet with a girl because her mother had been known in this connection, important information .. daughter, she asked, knowing all the information she revealed the great mother. Because of cultural incompatibility between the two, she warned the girl that gave another chance to sign off on this, stop this relationship in mind.

The advice given or aunt pulled to stop the internet to meet with a girl he recognized the girl. This angered the young man threatened her, saying that the release of all the internet nude photographs and videos. Finally, they had to seek legal.

He constantly finding personal information about them on the Internet, she knew nothing from næta.æya knew he was the only point that only resident and his father, a doctor in Kolonnawa.

But one day, she had recorded in her book about his unique information.

One day she was in a car traveling siṭiyāya.ehidī another car traveling from youth, and he's just seen her as he walked her to the car number of the book in hand, the moment she realized that the man, who held Casket can contact them and she noted. Her ability to police this læbiṇi.

The investigation carried out by the owner of the car, he was young and it is settled in the Kolonnawa area.

The woman advised nude photographs and videos can be found in fields and police have carried out checks had already found the young man leaving her without any effect on the girl group vūha.yaḷi peace agreement soon depirisēma court in the computer and the hardware was destroyed respectively.

Share this