Abroad the affliction of our own people

ඉසුරු සොයන්න එතෙර ගිය අපේම අය විඳින දුක්

මීට වසර ගණනාවකට පෙර අප පාසලේදී රටට වැඩිම විදේශ විනියමක් සපයන නිෂ්පාදනයන් ලෙස සැලකුණේ තේ, රබර් සහ පොල්ය. එහෙත් මෑත වකවානුවේදී එය ඇසුවහොත් වැඩිම විදේශ ආදායම් මාර්ගය වන්නේ කිසියම් හෝ රැකියාවක් සඳහා විදේශ ගත වන පුද්ගලයන්ගෙන් ලැබෙන මුදල යැයි පැවසීම වරදක් නැතැයි සිරසගොසිප් අප විශ්වාස කරන්නෙමු. 
එහෙත් අප කතා කරන්නට යන්නේ මේ එම තත්ත්වය පිළිබඳ නොව. එලෙස විදෙස් ගත වන පුද්ගලයන් මුහුණ දෙන ගැටලු, තාඩන පීඩන සම්බන්ධයෙනි. 
මෙම පහතින් දැක්වෙන වීඩියෝ බලා ඔබම තීරණය කරන්න. 







විදේශ රැකියා පිළිබඳ ඇමතිනි ගරු තලතා අතුකෝරළ  මහත්මියණි, ඔබතුමය මිනිස්සුන්ට දැනෙන සේවයක් කරනවා කියලා අපි හැමෝම දන්නවා. එම නිසා මේ සම්බන්ධයෙන්ද අවධානය යොමු කරනු ඇතැයි සිරසගොසිප් අප බලපාපොරොත්තු වෙමු.

විදෙස්ඔ ගත ඔබත් මෙවැනි තත්ත්වයන්ට මුහුණ පා සිටි නම් අපව අමතන්න.

ඊමේල්  sirasagossip@gmail.com
ස්කයිප් sirasagossip
හෝ Facebook call

විශේෂ ස්තුතිය - රංජිත් චාර්ස්ල් මහතාට

Share this