Sanath Jayasuriya's intense workout [Video]

ජයසූරියගේ අමුතු වීඩීයෝවක් එළියට [Video]

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම සුපිරි පිතිකරුවකු මෙන්ම  වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ද සනත් ජයසූරියගේ අමුතුම ආකාරයේ වීඩියෝවක් අන්තර්ජාලයට එක්ව කොට තිබෙනවා. 

අන්තර් ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගෙන සිටින ජයසූරිය තවමත් ක්‍රිකට් තරගවලට අවශ්‍ය කායික ශක්තිය මෙන්ම මානසික ශක්තිය තිබෙන බව අපට නිරන්තරයෙන් පෙන්නුම් කර තිබෙනවා. පසුගිය මාර්තු මාසයේදී පැවැත්වුණු ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනා ගැනීම අනුස්මරණය කරමින් පැවැති තරගයේදී ඔහු ලකුණු ලබාගැනීම කාගේත් කතාබහට ලක්වුණා. 

එහෙත් මේ ක්‍රිකට් ගැන නම් නෙවෙයි.. මේ සනත් ඒ විදිහට ඉන්නේ කොහොමද කියල ඔබට දැක බලා ගන්න පුළුවන් ආකාරයේ වීඩියෝවක්. එම වීඩියෝව පහතින් නරඹන්න. 



Video Source - strong.lk

Share this