ගංවතුර උදුරාගත් බලාපොරොත්තු ආයෙමත් සැබෑකරගන්න වෙර දරණ පුංචි දියණිය - Photos
වැස්සත් එක්ක ආපු ගංවතුර ජීවිත වගේම තවත් හුගක් දේ උදුරගෙන ගියා. මහන්සියෙන් හරිහම්බ කරපු ගේදොර, යානවාහන හැම දෙයක්ම ඒ ගංවතුරට ගහගෙන ගියේ හැම කෙනාගෙම හිත්වලට දුකක් එකතු කරමින්.
මේ හැමදේම අස්සේ කාගෙත් හිතට සංවේගී හැකීමක් එන පුංචි දුවෙකුගේ ඡායරූපයක් අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තිබියදී අපිට හමුවුණා.
ඒ තමයි ගංවතුරට අහුවුණු තමන් ඉගෙන ගත්ත, පාඩම් කරපු පොත් ටික පාරේ බිම දාගන වේලගන්න හදන දර්ශනයක්.
එම ඡායාරූපය පහතින්....