විකට ටෙලියේ අධ්‍යක්ෂවරයා නිළියට දුන් දේ

එක්තරා රූපවාහිනී නාලිකාවක විකාශය වන මේ දිනවල ජනප්‍රිය විකට ටෙලියක රඟපාන නිළියක් හා අදාළ ටෙලි නාට්‍යයේ අධයක්ෂවරයායි අතර රහස් පෙම් හුටපටයක් පටන් අරන් විතරක් නෙමෙයි, මේ වෙනකොට නිළිය ගැබ් ගන්න තරමට ම පෙම් හුටපටේ ගිනි විජ්ජුම්බරයක් වෙලාලු. ඔය සිද්ධිය නිසා අදාළ නිළියට ගෙදරින් ප්‍රශ්න මතු වෙලාලු. අපිට ලැබුණු ආරංචියෙ හැටියට නම් ගෙදරින් එළවලා දාලලු ඔන්න ඉතින් හුටප්පරේ හින්දා නිළිය විතරක් නෙමෙයි අදාළ අධ්‍යක්ෂවරයාත් දැන් ඉන්නේ බයෙන්ලු. ඇයි ඉතින් ක්ෂේත්‍රයේ අය මේ පළහිලව්ව දැනගත්තොතින් කියලා. කොච්චර වුණත් අපිට නම් කියන්න තියෙන්නේ මෙච්චරයි.
‘කුම්බලා මාළු කෑවා නම් විඳවපන් බළලෝ‘ ඇත්තමයි ෂෝක් විහිළුව නේ... 

උපුටා ගැනීම - සත්හඬ පුවත්පත

Share this