Jan012016

නව වසර උදාවට පෙර ඩුබායි ගිනිගත් හැටි

ලොව උසම ගොඩනැගිල්ල වන ඩුබායිහි බර්ජ් කලීෆා ගොඩනැගිල්ල ආසන්නයේ පිහිටි සුපිරි හෝටලයක ඊයේ රාත්‍රියේ ගින්න හට ගැනුණා. ඒ 2016 වර්ෂාරම්භය සැමරීමට ආසන්නයේ තිබියදීයි. මහල් 63කින් යුක්ත මෙම හෝලටලයේ 20 මහලේ මෙම ගින්න හට ගෙන තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඩුබායි වේලාවෙන් රාත්‍රී 9.30ට පමණ මෙම ගින්න හටගෙන තිබෙනෙවා. ගින්නෙන් පුද්ගලයන් 20කට ආසන්න ප්‍රමාණයකට සුළු තුවාල සිදුව ඇති බවයි විදෙස්  මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම හෝටලය ඩුබායිහි ඩවුන්ටවුන් ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. 

ගින්නේ ඡායාරූප සහ වීඩියෝව පහතින් නරඹන්න. 




















Share this

More Gossip News