මියයමින් සිටි දැරියට වෛද්‍යවරුන් HIV වෛරසය එන්නත් කරයි [වීඩියෝ සහිතයි]

එමා යනු අවුරුදු 6ක් පමණ වයසැති දරුණු පිළිකා රෝගයකින් පෙළුන කුඩා දැරියක්. වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් යම් අරමුණක් ඇතිව එච්.අයි.වී [HIV] වෛරසය දැරියට එන්නත් කර තිබෙනවා. 

ඇයගේ ශරීරය තුල (ශ්‍රේණිගත මිනීමරු සෛලයන්) නිර්මාණය කරමින් එක් මාරාන්තික රෝගයක් වළලා දැමීමේ අරමුණෙන් යුතුවයි HIV වෛරසය වෛද්‍යවරුන් විසින් එන්නත් කර තිබෙන්නේ. එය වෛද්‍යවරුන් විසින් හඳුන්වා ඇත්තේ Fire to Fire [ගින්නට ගින්න] ලෙසයි. එනම් එක් විෂක් නැසීමට තවත් එවැනිම විෂක් ලබාදීමයි. 

එය සැබවින්ම අවදානම් පර්යේෂණයක්. නමුත් එහි ප‍්‍රතිපලය පිළිබඳව නම් ඔබ පුදුමයට පත්වේවි.

මෙය මීට ටික කාලයකට පෙර කැපිටල් ලයිෆ්ස්ටයිල් සඟරාව විසින් පලකරනු ලැබූ වැඩි දෙනෙක් පුදුමයෙන් යුතුව නැරඹු වීඩියෝවකි. විනාඩි 3ක පමණ ධාවන කාලයක් ඇති එම වීඩියෝව පහතින් නරඹන්න.

Share this