චානික පෙරේරා අධ්‍යක්ෂණය කරන සුසිලාකාන්ති නිෂ්පාදනය කරනු ලබන 3 Idiots හාස්‍යාත්මක ටෙලි නාට්‍ය මේ දිනවල සතියේ දින පහේම රාත්‍රී 9.30ට දෙරණ රූපවාහිනි නාලිකාවෙන් විකාශය වනවා. මේ එම ටෙලි නාට්‍ය රූගත කිරීමේදී ලබාගත් ඡායාරූප එකතුවකි. ඡායාරූප හිමිකම සීතාන් ගුණවර්ධන.... Photographer - Seethan Gunawardana