ක්‍රිකට් ක්‍රීඩක දිමුත් නිළි අනුරාධා සමග යුග දිවියට [PHOTOS]

ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න නවක නිළියකවන අනුරාධා කුරුකුලසූරිය සමග විවාහ වී ;තිබෙනවා. වසර කිහිපයක සිට පැවති ප්‍රේම සම්බන්ධතාවයකින් අනතුරු ව ඔවුන් කොළඹ හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ දී පසුගිය (29) යුග දිවියට එළැඹුණි.

කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු දිමුත් මේ වනවිට 27 වැනි වියේ පසුවෙයි. ඔහු මේ වනවිට ටෙස්ට් තරග 15 කට සහ එක්දින තරග 17 කට සහභගී වී තිබෙනවා.




Share this