චන්දිගෙයි ඉසිකගෙයි විවාහ මංගල්‍යය [PHOTO]

මැයි මස පළමුවැනිදා යුගදිවියට එළැඹි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් දක්ෂ ක්‍රීඩකයකු මෙන්ම ටී20 කණ්ඩායමේ කලක් නායකත්වය දැරූ දිනේෂ් චන්දිමාල්ගේ විවාහ මංගල උත්සවයේ ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න. දිනේෂ්ගේ අතගත් ඉසිකා ජයසේකරයි. ඔවුන්ගේ ආදර සම්බන්ධය පාසල් වියේ සිට පැවැති එකකි. වසර 13ක ප්‍රේමය මල් ඵලගැන්වීමයි ඊයේ දිනයේ සිදු වූයේ. එම ඡායාරූප එකතුව පහතින් බලන්න.


Share this