දිනේෂ් චන්දිමාල් අද යුග දිවියට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ හිටපු විස්සයි විස්ස නායක දිනේෂ් චන්දිමාල් මැයි මස පළවෙනිදා එනම් ඇ දිනයේදී විවාහ වීමට නියමිතව ඇත.

ඔහුගේ පෙම්වතිය වනුයේ ඉෂිකා ජයසේකර වන අතර ඇය ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ ආදී ශිෂ්‍යාවක් වන බව පැවසේ.


ඔවුන් දෙදෙනාගේ ආදර සම්බන්ධය ඇරඹි ඇත්තේ පාසල් වියේදී බව ද පැවසේ. 

පාසල් ප්‍රේමය මල් පල ගන්වමින් හෙට දිනයේ විවාහ දිවියට පා තබන දිනේෂ්ට සහ ඉෂිකාට සාර්ථක යුග දිවියකට සිරසගොසිප් අප සුබ පැතුම් එක් කරන්නෙමු.


Share this