වෙලේ සුදා සමග සබඳතා පැවති බවට එල්ල වී ඇති චෝදනා ගැන අදහස් දැක්වීමට ආ නළු නිළි කැළ මෙන්න….(PHOTOS)

 මෙරට නළු නිළියන් සහ ජනප්‍රිය පුද්ගලයින් පිරිසක් මේ වන විට කොළඹදී මාධ්‍ය හමුවකට සහභාගි වී සිටිති.

ඒ අතර සේමිණී ඉද්දමල්ගොඩ, දිල්හානි අශෝකමාලා, නදීකා ගුණසේකර, ලෝචනා ඉමාෂි ඇතුළු පිරිසක් වෙති.

ඔවුන් එම මාධ්‍ය හමුව කැඳවා ඇත්තේ, වෙලේ සුදා හෙළි කර ඇති තොරතුරු අනුව වෙලේ සුදා සමග සබඳතා පැවැත්වූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමට ය.

මෙහි විශේෂත්වය වන්නේ, මෙහි සිටින වැඩි දෙනෙකු පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රසිද්ධියේ සහය දුන් අය වීම ය.


Share this