බැසිල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට 3:29 PM Posted by Admin දිවි නැගුම ව්‍යාපෘතියේ මුදල් අයථා භාවිතය සම්බන්ධයෙන් ලැබුණ පැමිණිලි විමර්ශනය කිරීමට හිටපු ඇමති බැසිල් රාජපක්ෂව පොලිස් මූල්‍ය අපරාධ ඒකකයෙන් කැඳවා තිබුණ අතර ඔහු විදෙස් ගතව සිටි නිසා එම කටඋත්තර දීමට එන්නට පමා විය. නමුත් ඊයේ ඔහු ලංකාවට පැමිණි නිසා අද ඔහුට සිදු කළ කැඳවීම ප‍්‍රකාරව එම ප‍්‍රශ්න කිරීම් සඳහා සහභාගී වීමට ඔහු පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට ගියේය. Share this More Gossip Newsඅද සිට සිනමාහල්වලට එන ස්පන්දන ගැනසංගාගේ ඉනිම නිමාව සමඟ සිඩ්නි අහස හඬා වැටේයළිත් දේශපාලනයට එන්නෙ නෑ - සනත් ජයසූරියපරීක්ෂණ අවසන් වනතුරු මහ බැංකු අධිපතිට නිවාඩුලෝක කුසලාන ක්‍රිකට් ප්‍රථම අර්ධ අවසන් පූර්ව වටය අද සිඩ්නිහි දීමිතුරාට වීඩියෝ කරන්නැයි කියා තරඟයට වැවක පිහිනූ තරුණයා දියේ ගිලී මියයන හැටි (වීඩියෝ සහිතයි)