මෙගා 50 දැන්වීමේ හිටපු අසංකගේ අලුත්ම ටික

ඔයාලාට මතක ඇතිනේ අපි මීට පෙර ඒ කියන්නේ පෙබරවාරි මාසේදී ඔයාලාට කඩවසම් තරුණයෙක්ගේ ඡායාරූප එකතුවක් ගෙන ආවා. ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා 50 වෙළෙඳ දැන්විමටත් සිංගර් මෙගා වෙළෙඳ දැන්වීමටත් සිය රංගන දායකත්වය ලබාදුන් දංකොටුව ප්‍රදේශයෙන් මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට එකතු වුණු අසංක ප්‍රනාන්දුපුල්ලේ.... ඉතින් අපි අදත් ඔබ වෙත ගෙන එන්නේ අසංකගේ අලුත්ම ඡායාරූප එකතුවක්. මෙම ඡායාරූප හිමිකම ගිතේන්ද්‍ර ලියනගේට තමයි අයිති වෙන්නේ.

Photography : Githendra Liyanage


Share this