අරුණි රාජපක්ෂ, නලීන් සමග විවාහ ගිවිස ගනී!

ජනප්‍රිය නිළියක,නිරූපිකාවක වන අරුණි රාජපක්ෂගේ විවාහ ගිවිසගැනීමේ උත්සවය ඊයේ පැවැත්වුණා. ඇය අතගත්තේ එංගලන්තයේ වාසය කරන ශ්‍රී ලාංකික නලින් සමරවික්‍රම සමගයි.

ගල්කිස්සේදී චාම් ලෙස පැවති උත්සවයට එක්වූයේ පවුලේ හිතවතුන් කිහිපදෙනෙකු පමණි. සුපර් සික්ස් චිත්‍රපටයෙන් සිනමාවට ද පිවිසි ඇය මිස් ශ්‍රී ලංකා ලෙස ද කිරුළු පැළඳුවා.





තම විවාහ ගිවිස ගැනීම අරුණි ඇයගේ පෞද්ගලික Facebook පිටුවේ සටහන් කර ඇති ආකාරය



Share this