Dec172015

Saree Pote Behind The Scenes

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන යුරේනි නොෂිකා නුදුරේදීම නිකුත් කිරීමට නියමිත නවතම වීඩියෝ ගීතයක් තැනෙන ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් මේ වන විට ඇය විසින් ඇයගේ ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා. මෙම ගීතය සාරි පොටේ නමින් නම් කර තිබෙනවා. මේ එහි ඡායාරූප එකතුවක්.


Share this

More Gossip News