උපන් ඇඳුමින් කලා උළෙලට ඇවිත් නටපු නාඩගම [වීඩියෝ සහිතයි]

ජර්මනියේ පැවති කලාකෘති ප්‍රදර්ශනයකට උපන් ඇඳුමින් ආ කාන්තාවක් නිසා එහි මහා කලබගෑනියක් ඇතිවී තිබෙනවා.

ඇය මෙලෙස තම දරුවාද නිරුවත් කරගෙන එයට පැමිණ ඇත්තේ තමන් කලාකෘති වලට පණදීම උදෙසා ජීවමාන කළා කෘතියක් බවට පත්වූවායැයි ඇයගේ වෙබ් අඩවියේ සඳහන් කරමින්ය.


කිසිඳු ලැජ්ජාවකින් තොරව දරුවාද වඩාගෙන කලාගාරයේ එහා මෙහා යන්නට පටන්ගත් ඇයව දැකීමෙන් පැමිණ සිටි පිරිස විශ්මයට පත්වී ඇත. 

එමෙන්ම දරුවන්ද රැගෙන පැමිණි දෙමාපියන් වහාම ඇය නොපෙනෙන මානයකට දරුවන් රැගෙන යන්නට කටයුතු කර ඇති අතර ඇයගේ මෙම ක්‍රියාම යම්තාක් දුරකට අගය කරන පිරිසක්ද එහි සිට ඇති බවයි වාර්තා වන්නේ.














Share this