යෝෂිතට ගෙදරටම මාරුවක්

නාවික හාමුදාවේ ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර තිබෙනවා.

තමාට හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශයට මාරුවක් ලබා දෙන ලෙස ජනාධිපති වරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මීට පෙර පවසා සිටියා.

යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවේ විධායක අංශයට බඳවා ගත්තේ කෙසේදැයි පරීක්ෂනයක් පවත්වන ලෙසට ජනතා විමුක්ති පෙරමුණ පැමිණිල්ලක්ද ගොනු කොට තිබෙනවා.

Share this