මැතිව්ස් කෝටි හත හමාරකට විකිණේ

මෙවර ලෝක කුසලානයේ තරඟාවලිය පැවැත්වෙද්දීම 2015 අයි.පී.එල් තරඟාවලිය සඳහා ක්‍රීඩකයන් වෙන්දේසි කිරීම ආරම්භ වී තිබේ. අද දිනයේ ආරම්භ වූ එම වෙන්දේසියේදී ඇන්ජෙලෝ මැතිව්ස් ඉන්දියානු රුපියල් කෝටි 7.5 කට දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස්  කණ්ඩායමට අලෙවි වී තිබේ.

ඉන්දියානු රුපියල් කෝටි 1.5 ට ලංසුව ආරම්භකොට ඇත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසිනි. ඉන් පසුව දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් විසින් කෝටි 4.2ක ලන්සුවක් ඉදිරිපත් කොට ඇති අතර ඉන් පසුව බැංගලෝර් රෝයල් චැලේන්ජර්ස් විසින් කෝටි 4.5 ලන්සුවක් ඉදිරිපත් කොට තිබේ. අවසානයේ ඉන්දියානු රුපියල් කෝටි 7.5 කට දිල්ලි දෙයාර් ඩෙවිල් කණ්ඩායමට මැතිව්ස් අලෙවි වී තිබේ. සංගක්කාරට හා මහේලට ලන්සු ඉදිරිපත් වී නොමැත. 

අයි.පී.එල් වෙන්දේසියේදී ඉහලම වටිනාකම ලබාදී තිබුනේ යුවරාජ් සිංග්ටය. අනෙකුත් ක්‍රීඩකයන් අලෙවි වූ වටිනාකම් බලන්න පහතින්.







2015 List of players sold and unsold in IPL 2015 auction


Players sold

M Vijay - Kings XI Punjab - Rs 3 crore
Angelo Mathews - Delhi Daredevils - Rs 7.5 crores
Kane Williamson - Sunrisers Hyderabad - Rs 60 lakh
Yuvraj Singh - Delhi Daredevils - Rs 16 crore
Kevin Pietersen - Sunrisers Hyderabad - Rs 2 crore
Dinesh Karthik - Royal Challengers Bangalore - Rs 10.5 crore
Amit Mishra - Delhi Daredevils - Rs 3.5 crore
Aaron Finch - Mumbai Indians - Rs 3.2 crore
Eoin Morgan - Sunrisers Hyderabad - Rs 1.5 crore
S Badrinath - Royal Challengers Bangalore - Rs 30 lakh
Michael Hussey - Chennai Super Kings - Rs 1.50 crore
James Neesham - Kolkata Knight Riders - Rs 50 lakh
Ravi Bopara - Sunrisers Hyderabad - Rs 1 crore
Chris Morris - Rajasthan Royals - Rs 1.4 crore
Darren Sammy - Royal Challengers Bangalore - Rs 2.8 crore
Laxmi Shukla - Sunrisers Hyderabad - Rs 30 lakh
Praveen Kumar - Sunrisers Hyderabad - Rs 2.2 crore
Trent Boult - Sunrisers Hyderabad - Rs 3.8 crores
Jaydev Unadkat - Delhi Daredevils - Rs 1.1 crore
Sean Abbott - Royal Challengers Bangalore - Rs 1 crore
Adam Milne - Royal Challengers Bangalore - Rs 70 lakh
Pragyan Ojha - Mumbai Indians - Rs 50 lakh
Rahul Sharma - Chennai Super Kings - Rs 30 lakh
Brad Hogg - Kolkata Knight Riders - Rs 50 lakh

Players unsold

Hashim Amla
Kumar Sangakkara
Mahela Jayawardene
Brad Hodge
Ross Taylor
Alex Hales
Cameron White
Cheteshwar Pujara
Michael Carberry
Matthew Wade
Luke Ronchi
Morne van Wyk
Kusal Perera
Denesh Ramdin
Brendan Taylor
Marlon Samuels
Tillakaratne Dilshan
Irfan Pathan
Wayne Parnell
Pankaj Singh
Munaf Patel
Zaheer Khan
Abhimanyu Mithun
Ben Hilfenhaus
Nathan Lyon
Michael Beer
Ajantha Mendis
Cameron Boyce
Akila Dananjaya
Dean Elgar
Hamish Rutherford
Richard Levi
Venugopal Rao
Darren Bravo
Lahiru Thirimanne
Abhinav Mukund
Callum Ferguson

Share this