උතුර ගැන කියන කතා බොරු - රැවටෙන්න එපා (වීඩියෝ සහිතයි)

උතුරේ පිහිටි හමුදා කඳවුරුවලට ජනතාව පහරදෙන බවත් කළු කොඩි ඔසවා ඇති බවත් තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කොඩිය තැන තැන ඔසවා ඇති බවටත් පැතිර යන කට කතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එවැනි කතාවලට නොරැවටී සාමකාමීව කටයුතු කරන ලෙසත් හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පවසනවා. එම වීඩියෝව පහතින් නරඹන්න...




Share this