ධවල මන්දරයටත් හොරා අන්තර්ජාලයට එක්වූ ඔබාගේ වැඩිමහල් දියණියගේ ඡායාරූප

ඔබාමාගේ වැඩිමහල් දියණියගේ ඡායාරූප කිහිපයක් ධවල මන්දිරයටත් රහසේ අන්තර්ජාලයට පිටවී තිබෙනවා.
ඇමරිකාවේ ජනාධිපති බැරක් ඔබාමාගේ පළමු දියණිය වන මලියා ඔබාමාගේ අද්භූත ඡායාරූපයක් අන්තර්ජාලයේ ප‍්‍රචාරය වෙමින් පවතී.
මෙම ඡායාරූපය ඉන්ස්ටග‍්‍රෑම් සමාජ වෙබ් අඩවියේ පළ කර ඇත්තේ කවුරුද යන්න සොයා ගැනීමට හැකි වී නොමැති අතර මෙය අන්තර්ජාලයට යාමෙන් ඇමරිකාවේ ධවල මන්දිරයේ ආරක්ෂාවට තර්ජනයක් වී තිබේ.
තවමත් අවුරුදු 16ක් වන මලියාගේ මෙම ඡායාරුපය නිසා ඇයගේ පුද්ගලිකත්වයටද ප‍්‍රශ්නයක් වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඇය එම ඡායාරූපයට පෙනී සිටින ආකාරය, ඇය ඇඳගෙන සිටින ඇඳුම සම්බන්ධයෙනුත් මේ වන විට මහත් ආන්දෝලනයක් ඇති වී ඇති අතර මෙය වෙනත් අයෙක් විසින් ලබාගෙන ප‍්‍රසිද්ධ කර ඇතිද යනවග තවමත් අනාවරණය වී නැත. නමුත් ඇයගේ යහළුවෙකු හරහා මේ ඡායාරූපය අන්තර්ජාලය වෙත මුදාහැර ඇති බවටද මතයක් පලවෙමින් පවතිනවා.
අන්තර්ජාලයේ පළවන ඇයගේ ආන්දෝලනාත්මක ඡායාරූපය පහතින්....











Share this