නුවංගි බණ්ඩාර.... අපි කවුරුත් දන්න දක්ෂ ජනප්‍රිය නිළියක් වගේ මෝස්තර නිරූපණ ශිල්පිනියක්... මෙහෙම මෝස්තර නිරූපණය කරන විට ඉතින් ඡායාරූප ගන්න වෙනවානේ... මේ පසුගිය දිනක නුවංගිට ඡායාරූප ශිල්පියෙක් අපූරු යෝජනාවක් කරලා තියෙනවා කියලා තමයි අපිට නුවංගි කිව්වේ...
සාමාන්‍යයෙන් නිරූපණ ශිල්පිනියක් වුණාම ඉතින් ඔවුන්ගේ ඡායාරූප ලබාගැනීමට අවශ්‍ය වෙනවානේ... පුවත්පත්වලට, වෙබ් අඩවිවලට සහ දැන්වීම්කරණ ආයතනවලට. ඉතින් නුවංගි කිව්ව විදිහට නම් මේ යෝජනාව කරලා තියෙන්නේ එයාට ඡායාරූප ගන්න නෙවෙයි කියලා තමයි කියන්නේ. වෙනත් සැඟවුණු අදහස් ඇති කරන ලද ඇරයුමක් කියලයි කියන්නේ.
කොහොම වුණත් අපිත් ඉතින් මේ ගැන නුවංගිගෙන් විමසීමක් කළා. එවිට නුවංගි කිව්වේ මේ පුද්ගලයා එක් අයෙක් පමණක් බවයි. තවත් බොහෝ දෙනෙක් ඇයට දුරකථනයෙන් ඇමැතුම් ලබාදී නොයෙක් ආකාරයේ යෝජනා සිදු කරන බවද ඇය අප සමග පැවසුවා.
ඇය පැවසු තොරතුරු අනුව අපි එම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමක් සිදු කළා. ඔහු එක්තරා චිත්‍රාගාරයක ආලෝකකරණ ශිල්පියෙක් ලෙස සේවය කරන පුද්ගලයෙක් බවයි එහිදී අනාවරණ වුණේ.
කෙසේ වෙතත් අදාළ පුද්ගලයා විසින් නුවංගිට ඡායාරූප ලබාගැනීමට පැමිනීමට ආරාධනා කර ඇත්තේ Indoor shooting එකක් සඳහා තනිව එන ලෙසයි. එහෙත් එහිදී නුවංගි පවසා ඇත්තේ තමා කිසිදු අවස්ථාවක තනිවම ගමන් නොකරන බවත් එලෙස පැමිණෙන්නේ නම් තම පෙම්වතා සමග පැමිණෙන බවත්ය. එහෙත් මෙම පුද්ගලයා නිරන්තරයෙන්ම පවසා ඇත්තේ තනිවම පැමිණෙන ලෙසයි... එසේ පැමිණියහොත් වැඩිපුර ගෙවීමක් කිරීමට වුද සලකා බැලිය හැකි බව තමාට දැන්වූ බවයි නුවංගි පවසන්නේ.
සිදුවීමට අදාළ ෆේස්බුක් චැට් සටහන් පහතින් බලන්න.
නුවංගිගේ ඡායාරූප එකතුවක් පහතින් බලන්න....