හැරිසන් ෆෝර්ඩ් ගුවන් අනතුරක

තම පුද්ගලික ගුවන් යානයේ ගමන් කරමින් සිටියදි සිදුවු හදිසි අනතුරක් හේතුවෙන් හොලිවුඩ් රංගන ශිල්පි හැරිසන් ෆෝර්ඞ් බරපතල තුවාල ලබා තිබෙනවා.

1942 උපත ලබා ඇති ඔහු ඉන්දියානා ජෝන්ස් චිත‍්‍රපට මාලාවෙහි රංගනයෙහි යෙදීම හරහා අතිශය ජනප්‍රිය විය.






Share this