චීනයේ දකුණු පළාතේ සීයකට අධික වියට්නාම් ජාතික මනමාලියන් චීන ජාතිකයින් හා විවාහ වීමෙන් අනතුරුව අතුරුදහන් වීමේ සිදුවීමක් වාර්තා වී තිබෙනවා.
චීනයේ දකුණු පළාත ඉතා දිළිඳු ප්‍රදේශයක් වීම හේතුවෙන් එහි ජිවත් වන චීන ජාතිකයින්ට චීන ජාතික තරුණියක විවාහ
කරගනිමටනම් විශාල ධනයක් පෙන්වීමට සිදු වනවා.
එම නිසා වියට්නාමය වැනි රටවල් වල තරුණියන් මිලදීගෙන විවාහ වීම සුලබව සිදුවෙමින් පවතිනවා.
අතුරුදහන් වූ නව විවාහක මනමාලියන් ඩොලර් දාසය දාහක මුදලකට චීන ජාතික පුද්ගලයන්ට ලබා දුන් ජාවාරම්කාර මගුල් කපුවා ද අතුරුදහන් වී තිබෙනවා.
ඩොලර් දාසය දාහක මුදලකට චීන ජාතික පුද්ගලයන්ට ලබා දුන් වියට්නාම තරුණියන් ද සිටිනවා.