Samadhi arrested by wildlife department in Kataragama

කතරගම පෙරහැරට පැමිණි 'සමාධි' වනජීවී අත්අඩංගුවට

කතරගම ඇසළ පෙරහැරට රැගෙන ආ 'සමාධි' ඇතින්න වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කතරගම ඇත්ගාලේදී ඊයේ (21 දා) අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මෙම ඇතින්නට අයත් ලිපිගොනු ව්‍යාජ බව පවසා රහස්‌ පොලිසිය හා වනජීවී නිලධාරීන් ඇතින්න අත්අඩංගුවට ගෙන තිබේ. ඇතින්නගේ භාරකරු ලෙස සිටි එස්‌. රෝෂන් මහතා පැවසුවේ මෙම අලියා තමන්ට තම පියාගෙන් (එස්‌. එන්. නන්දදාස මහතාගෙන්) ලැබුණු උරුමයක්‌ බවත් වනජීවී දෙපාර්තමේන්තුවේ අංක 363 යටතේ ලියාපදිංචි වී ඇති බවත් ය.

මෙම ඇතින්න ළඟ තබාගෙන සිටි එස්‌. එන්. රෝෂන් නමැත්තාට එරෙහිව වනජීවී දෙපාර්තමේන්තුව මගින් 2014.8.31 දා කොළඹ මහාධිකරණයේදී නඩු පවරා තිබිණි.

ඒ අනුව මෙම ඇතින්න පෙරහැරවලට පමණක්‌ සහභාගි කරවීමට අධිකරණය අවසර ලබා දී තිබූ අතර, ඇත්ගාලේ ගැටගසා තිබියදී වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් පැමිණ ඇතින්න මෙලෙස රැගෙන ගොස්‌ ඇත.

Kataragama Perahera from 'Samadhi' Wild arrested
Bring Esala Perahera 'samadhi' If an elephant park in Kataragama by the Wildlife Department (21) has been arrested.
Fake files that belong to the Sama, the secret police and wildlife officers have been arrested if. Female S. as trustee. Roshan said the elephant had his father (S. N. Nandadasa told) received an inheritance and would have been registered under No. 363 of the Department of Wildlife.
If this kept S. N. Roshan, who is against the Wildlife Department 2014.8.31 was filed on the Colombo High Court.
The court had given permission to bring in processions in the present only if and when the kraal tied Wildlife Department has thus taken if present.

Share this