Heres how the fare increases Highway

අධිවේගයේ බස් ගාස්තු වැඩිවෙන හැටි මෙන්න

නව බස් ගාස්තු සංශෝධනයට සමගාමීව අධීවේගී මාර්ගයේ බස් ගාස්තුද සංශෝධනය කර තිබෙනවා. ඒ ලබන අගෝස්තු මස 01 වැනිදා සිටයි. ඒ අනුව රුපියල් 460ක්ව පැවැති කඩුවෙල සිට  මාතර දක්වා වූ ගාස්තුව රුපියල් 490 දක්වා වැඩිවෙනු ඇති. කඩවත සිට මාතර දක්වා වූ බස් ගාස්තුව රුපියල්  510 දක්වාද මහරගම සිට මාතර දක්වා මෙතෙක් පැවැති රුපියල්  445 ගාස්තුව අගෝස්තු මස පළමු වැනිදා සිට රුපියල් 470 දක්වාද වැඩිවීමට නියමිතයි. මහරගම සිට ගාල්ල දක්වා වූ බස් ගාස්තුව වැඩිවීමට නියමිතව ඇත්තේ රුපියල් 375 සිට 390 දක්වායි. 


Here's how the fare increases Highway

The new fares have been revised in line with this road bus fees. It will be from August 01. The fee of Rs 460 stood at Kaduwela to Matara to rise to 490 million. Up to 510 million charge from Kadawatha to Matara bus to Matara Maharagama Rs 445 so far, the fee will increase to 470 million from the first of August. Maharagama to Galle bus fare would be increased to Rs 375 from 390 on the next.

Share this