I'm not on fire, his hands tied, they were set on fire

මම ගිනි තියාගත්තේ නෑ, අත් ගැටගහලා එයාලා ගිනි තිබ්බා - අනියම් පෙම්වතා සමග එක්ව පෙම්වතිය පෙම්වතාට ගිනි තැබීමේ සුලමුල හෙළිවේ


පහුගිය දවසක අන්තර්ජාලය පුරා ඡායාරූප එක්කම කතාවක් වාර්තා වුණේ තරුණයෙක් තමන්ගේ පෙම්වතිය ලබාගන්න බැරිතැන ගිනි තියාගත්තා කියලා එක එක කතා ගොඩක් වටින් ගොඩින් කියන ගමන්. 

මේ ගැන අපි පොලිසියෙන් අහලා බැලුවම කීවේ ඔහු තමන්ගේම ඇඟට ගිනි තියාගත්තා කියලා පොලිස් වාර්තාවල සඳහන් වෙනවා කියලා. නමුත් මේ වෙද්දි ඒ සිද්ධිය කනපිට පෙරලන කතාවක් තරුණයාම කියලා තියෙනවා.


ඔහු කියන්නේ ඒ කතාවල ඇත්තක් නෑ කියලා, මොකද ඔහු කියනවා මේ තරුණිය තමන් එක්ක පෙම් සම්බන්ධදයක් පැවැත්වූවා කියලා, ඒ ගැන ඔප්පු කරන්න වුනත් ඇය දුන්නු ලියුම් පවා ඔහු ළඟ තියෙනවා කියලා මේ වෙද්දි පෙන්නලා තියෙනවා, ඒ වගේම ඇයට අඳින්න ඇඳුම් පවා ඔහු අරන් දුන්නා වගේම එයා එක්ක ආදරෙන් කාලේ ගතකලා කියලත් මොහු කියනවා.

ඒ අතරෙදි පිරිසක් ඇවිත් මේ විදියට ඔහුට ගිනි තියලා දැම්මා කියලා තිවංක කීවත් පොලිසිය සම්බන්ධ කරගෙන අපි මේ ගැන ඇහුවම ඔවුන් කියන්නේ තිවංක පෙට්‍රල් ශෙඩ් එකෙන් පෙට්‍රල් අරන් තියෙනවා කියලා පොලිස් වාර්තාවල දැක්වෙනවා කියනවා.

ඒ වගේම තිවංකගේ ඥාතීන් කියන්නේ මේ ගැන පැමිණිලි කරන්න පොලිසියට ගියාම එක එක පොලිසි ගානේ යන්න කියලා තමන්ව මගඇරියා කියලා. 

ඒ වගේම තිවංක කියන්නේ තමන් කැමැත්තෙන් ඉන්න ආදරවන්තිය එයාගේ අනියම් පෙම්වතා සමග එකතු වෙලා ගෙදරට ගෙන්නගෙන තමන්ට පෙට්‍රල් දාලා ගිනි තිබ්බා කියලා.
කොහොම වුනත් මේ කතාවේ ඇත්ත නැත්ත හරියටම මොකක්ද කියලා නීතියෙන් එළියට ඒවි.

අන්තර්ජාලය පුරාම හුවමාරු වෙමින් තියෙන මේ සිද්ධිය ගැන හොයලා බලන්න ගායක රහල් අල්විස් තිවංකගේ ගෙදරට ගියපු වෙලාවේ තමයි ඔහු මේ ගැන කියලා තිබුණේ.

මේ තමයි තිවංක කීව කතාවේ සම්පූර්ණ වීඩියෝව.....




I'm not on fire, his hands tied, they were set on fire - revealed details of the burning Boy with lover
Recently the story was reported with photos that walk on foot across the Internet to seduce a young one that was kept burning bæritæna get his girlfriend.
Rains said he'd heard about this police report says that the police kept the fire of their own body. But this time, about a young man that has a story inside out upside down.
He says that does not surprise you, because he tells the girl that held sambandhadayak love with him, this time showed that there are nearby even letters gave her even to prove it, and her clothing to wear, even when taken and also with her love when he says that tonight.
Among this group came as the police say, he had to put Thivanka torched we asked about this they say that the police have taken account of the petrol from the petrol śeḍ Thivanka.
And this is tivaṁkagē relatives complained to police when at least one police tell them to shirk.
And he is willing to stay Thivanka lover's house together with her lover to invite him to set fire to the petrol left.
However exactly what will come out of the law, possessing this story.
When those guys see singer Rahal Alwis tivaṁkagē home to find this incident have being exchanged over the Internet that he had said this.
This video is the full story stating Thivanka .....


Share this