6 million of the three women who brought gold leaves Photos [Photos]

කෝටි 6ක රත්‍රං ගෙනා කතුන් තිදෙනාගේ ඡායාරූප පිටවෙයි (ඡායාරූප)

නීතිවිරෝධී අයුරින් ඩුබායිහි සිට රුපියල් කෝටි 06ක් වටිනා රත්‍රං තොගයක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික කාන්තාවන් තිදෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පසුගිය 23 වැනිදා අත්අඩංගුවට  ගන්නා ලදී.

අදාළ කාන්තාවන් තිදෙනා   එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 650 දරණ ගුවන් යානයෙන් ඩුබායි හි සිට මෙරටට පැමිණ ඇති බව වාර්තා වුණි.

එහිදී ගුවන් තොටුපොළ රේගුව ඔවුන්ගේ ගමන් මළු පරීක්ෂා කර ඇති අතර ගමන් මළු තුළ තිබී කිලෝග්‍රෑම් 10ක් බරැති රත්‍රං තොගය සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහදව මහතා පැවසුවේය.

කෙසේ වෙතත් මෙරටට අදාළ රත්‍රං තොගය ගෙනා කාන්තාවන් පිළිබඳව වෙබ් ගොසිප් වෙත තොරතුරු අනාරවරණය වෙනවා.

අදාළ කාන්තාවන්ගේ ඡායාරූප පහතින් පළවෙයි.




Share this