කෝෂාලිගේ අලුත්ම ටික

නිරූපණ ශිල්පිනී කෝෂාලිගේ අලුත්ම ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න. කිසියම් සංකල්පයකට අනුව මෝස්තර නිරූපණ ඡායාරූප එකතුවකට පෙනී සිටි පළමු අවස්ථාව ලෙසයි ඇය මෙම ඡායාරූප නිකුතව හඳුන්වන්නේ. මෙහි ඡායාරූප හිමිකම Studio Kawee හි ළහිරු ප්‍රදීප්ට හිමිවන අතර කෝෂාලි හැඩගන්වා තිබෙන්නේ Salon Jiwaහි ඉමේෂා ගුණසේකර විසිනි. 

Model - Koshalie Perera

Photography: Lahiru pradeep (Studio Kawee) 

Hair & Make up: Imesha Gunasekara (Salon Jiwa)


Share this