ප‍්‍රථම එළිමහන් සත්වෝද්‍යානය විවෘත කරයි - [Photo]

දිවයිනේ ප‍්‍රථම එළිමහන් සත්වෝද්‍යානය වන පින්නවල එළිමහන් සත්වෝද්‍යානය අද [17] විවෘත කර කෙරුණා. ඒ ක‍්‍රීඩා හා සංචාරක අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

මෙම එළිමහන් සත්වෝද්‍යානය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 862ක් වැය කර ඇති අතර ඉන් මිලියන 488ක් ලබාදී ඇත්තේ මහා භාණ්ඩාගාරය විසින් බව වාර්තාවෙයි. සංචාරක කටයුතු ප‍්‍රවර්ධනය කිරීම මෙම නව එළිමහන් සත්වෝද්‍යානය ඉදිකිරීමේ අරමුණ වී ඇති බවද වැඩිදුරටත්  සඳහන් වෙයි.






















Share this