Rigam TELE'ES 2014 නිර්දේශීත නාමයන්

"Rigam TELE'ES 2014" සම්මාන උළලේ නිර්දේශිත නාම එළිදැක්වීම කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පසුගිය මැයි 26 සිදුකෙරුණා. ඒ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්. සියළු නිර්දේශිතයන් සදහා අැගයීම් සම්මාන ප්‍රදානය ද මෙහිදී සිදුකෙරුණා. 

සම්මාන උළෙල නෙළුම් පොකුණ රගහලේදී ජුනි මස 12 දා පැවැත්වීමට නියමිතයි. ටෙලි නාට්‍ය විශිෂ්ඨතා සහ රූපවාහිනී මාධ්‍ය විශිෂ්ඨතා ලෙස කාණ්ඩ දෙකක් යටතේ මෙහිදී සම්මාන ප්‍රදානය කෙරෙනවා.

නිර්දේශිත නාම මෙසේයි.......

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍යය

චෙස් - ආනන්ද අබේනායක (ස්වර්ණවාහිනී)
සුළඟ මත මොහොතක් - වසන්ත බණ්ඩාර (ස්වාධීන රූපවාහිනිය)
ගිරිකුළ - ෆාහීම් මවුජූඞ් (ස්වර්ණවාහිනී)

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නළුවා

සුළඟ මත මොහොතක් (අසංග - සාරංග දිසාසේකර
ස්වාධීන රූපවාහිනිය)
චෙස් (සේනක) - අතුල පතිරණ ස්වර්ණවාහිනී)
චෙස් (කීර්ති) - විශ්වජිත් ගුණසේකර ස්වර්ණවාහිනි)
ගිරිකුළ (වත්තුහාමි) - ජනක් පේ‍්‍රමලාල් ස්වර්ණවාහිනී)

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නිළිය

සුළඟ මත මොහොතක් (චාරුලතා) තිසුරි යුවනිකා - ස්වාධීන රූපවාහිනිය)
චෙස් (මහේෂි) - චාන්දනී සෙනෙවිරත්න ස්වර්ණවාහිනී)
ගිරිකුළ (මුතු මැණිකා) - කාංචනා මෙන්ඩිස් ස්වර්ණවාහිනී)

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය තිර රචනය

චෙස් - අරුණ පේ‍්‍රමරත්න (ස්වර්ණවාහිනී)
සුළඟ මත මොහොතක් - ප‍්‍රියංකර රත්තායක(ස්වාධීන රූපවාහිනී)
ගිරිකුළ - සරත් ධර්මසිරි (ස්වර්ණවාහිනී)

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණය

චෙස් - ආනන්ද අබේනායක (ස්වර්ණවාහිනී)
ගිරිකුළ - සුදත් රෝහණ (ස්වර්ණවාහිනී)
සුළඟ මත මොහොතක් - රුක්මල් නිරෝෂ් (ස්වාධීන රූපවාහිනිය)

වසරේ විශිෂ්ටතම එ්කාංගික ටෙලිනාට්‍යය

අත්වාරුව - ආනන්ද අබේනායක (ජාතික රූපවාහිනිය)
දරුවෝ - ආනන්ද අබේනායක (ජාතික රූපවාහිනිය)
අවර්ණ - ලලිත් රත්නායක (ජාතික රූපවාහිනිය)

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය සංස්කරණය

චෙස් - ජගත් වීරතුංග (ස්වර්ණවාහිනී)
සුළඟ මත මොහොතක් - රුක්මල් නිරෝෂ් (ස්වාධීන රූපවාහිනී)

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය සහාය නළුවා

චෙස් (භාතිය) - රොෂාන් පිලපිටිය ස්වර්ණවාහිනී)
චෙස් (ක‍්‍රිස්ටෝෆර්) - මහේන්ද්‍ර පෙරේරා ස්වර්ණවාහිනී)
ගිරිකුළ (හීං බණ්ඩා) - සමන් හේමරත්න ස්වර්ණවාහිනී)

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය සහාය නිළිය

චෙස් (මේනකා) - අමා විජේසේකර ස්වර්ණවාහිනී)
පුර කළණි (පුන්නාගේ මව) - නිල්මිණී බුවනෙක ජාතික රූපවාහිනිය)
ගිරිකුළ (රං මැණිකා) - ගංගු රොෂානා ස්වර්ණවාහිනී)

නැඟීඑන ටෙලිනාට්‍ය නළුවා

ගිරිකුළ (කිරි බණ්ඩා) - මධුෂාන් හත්ලහවත්ත ස්වර්ණවාහිනී)
පුංචි වලව්ව (ගිහන්ස) - උදිත් අබේරත්න ස්වාධීන රූපවාහිනිය)

නැඟීඑන ටෙලිනාට්‍ය නිළිය

මුතුකැට සිහිනය (යශෝ කුමාරිහාමි) තාරකා වන්නිආරච්චි ස්වාධීන රූපවාහිනිය)
මුතුකැට සිහිනය (පොඩිනා) නිශානි ගමගේ ස්වාධීන රූපවාහිනිය
ගිරිකුළ (කිරි මැණිකා) කෞෂල්‍යා සමරසිංහ ස්වර්ණවාහිනිී)

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්‍ෂණය

චෙස් - රෝහණ වීරසිංහ (ස්වර්ණවාහිනී)
සුළඟ මත මොහොතක් - කසුන් කල්හාර (ස්වාධීන රූපවාහිනී)
බණ්ඩාරදෙයියෝ - සමන්ත පෙරේරා (ස්වර්ණවාහිනී)
ගිරිකුළ - නවරත්න ගමගේ (ස්වර්ණවාහිනී)

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ගීත රචනය

ගිරිකුළ (දුක එලාගෙන පයට පාවඩ සේ ගීතය) මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල - ස්වර්ණවාහිනී)
රනා - (නුඹ නුඹේම විතරක් නම් ගීතය) අමිල තේනුවර - ස්වාධීන රූපවාහිනී)
සසර සරණී (පින්වන්තියේ ගීතය) ලූෂන් බුලත්සිංහල - ස්වර්ණවාහිනී)

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ගීත ගායකයා

මුතුකැට සිහිනය (දෙතොලේ මුතුකැට ගීතය) දුමාල් වර්ණකුලසූරිය - ස්වාධීන රූපවාහිනිය)
සිහින අරන් එන්න (බොරළු වැලිමත ගීතය) නදීක ගුරුගේ - ජාතික රූපවාහිනිය)
සොඳුරු සිතැත්තී (සඳදිය ගැඹුර පුර හඳ ගීතය) එඞ්වඞ් ජයකොඩි - ජාතික රූපවාහිනිය)

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ගීත ගායිකාව

මුතුකැට සිහිනය (දෙතොලේ මුතුකැට ගීතය) තිලානි කාංචනා - ස්වාධීන රූපවාහිනිය)
ගිරිකුළ (දුක එලාගෙන පයට පාවඩසේ ගීතය) නන්දා මාලිනී - ස්වර්ණවාහිනී)
සසර සරණී (පින්වන්තියේ ගීතය) ඉන්දිකා උපමාලි - ජාතික රූපවාහිනිය)

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය කැමරාකරණය

චෙස් - තිසර තුල්වන් (ස්වර්ණවාහිනී)
සුළඟ මත මොහොතක් - සුරේෂ් ධම්මික (ස්වාධීන රූපවාහිනී)
බණ්ඩාරදෙයියෝ - චන්දන මංචනායක (ස්වර්ණවාහිනී)
ගිරිකුළ - ධම්මික දිසානායක (ස්වර්ණවාහිනී)

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ළමා වැඩසටහන

කදා වළලූ - අතුල රන්සිරිලාල් (ජාතික රූපවාහිනිය)
කුමර ගී - අතුල රන්සිරිලාල් (ජාතික රූපවාහිනිය)

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ක‍්‍රීඩා වැඩසටහන

Super Fighter - Boxing Finale - සුනිල් සෝමසිරි (සිරස TV)
White Water Rafting - මයුරි වානගුරු (ජාතික රූපවාහිනිය)

වසරේ විශිෂ්ටතම රූපවාහිනී අධ්‍යාපනික වැඩසටහන

Young Inventors - ප‍්‍රියාල් වීරසිංහ (ස්වාධීන රූපවාහිනිය)
The Debator - කොළඹ විශාකා විද්‍යාලය හා මහනුවර උසස් බාලිකා විද්‍යාලය අතර තරගය - සමිත් බස්නායක (සිරස TV)
සීත දිය බමණය - ගාමිණී ජයන්ත අබේවික‍්‍රම (ජාතික රූපවාහිනිය)

වසරේ විශිෂ්ටතම රූපවාහිනී දේශපාලන කථිකා වැඩසටහන

බලය - සුදේව හෙට්ටිආරච්චි - හිරු TV
සටන - සමිත් බස්නායක - සිරස TV
මුහුණට මුහුණ - නදීක විජේවීර - සිරස TV

වසරේ විශිෂ්ටතම රූපවාහිනී වාර්තා වැඩසටහන

සිවුර - පරාක‍්‍රම එ්කනායක (හිරු TV)
අභයගිරිය - තරින්ද ඇල්පිටිගල (TV දෙරණ)
වන අලි ගැන කතාවක් - පූජිත දිසානායක (ජාතික රූපවාහිනිය)

වසරේ විශිෂ්ටතම රූපවාහිනී කාලීන වැඩසටහන

ප්ලාස්ටික් හා පොලිතින් අපද්‍රව්‍ය අමුද්‍රව්‍යයක් කරමු - පූජිත දිසානායක (ජාතික රූපවාහිනිය)
ගැහැනිය - සුභාෂිණී හේමමාලා (ස්වාධීන රූපවාහිනිය)
බිසෝවරුන්ගේ ජනපද - නාමල් ප‍්‍රසන්න (ජාතික රූපවාහිනිය)

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සංගීත වැඩසටහන

Feeling of Youth - රංග පේ‍්‍රමරත්න, සුනේත‍්‍රා කුමාරි (ජාතික රූපවාහිනිය)
DEL Studio - නිරෝෂා විරාජිනී වැඩසටහන - සුබෝධිනී කරුණානායක, චින්තක ගම්ලත් (TV දෙරණ)
වසන්ත වර්ෂා - රවීන්‍ද්‍ර මුණසිංහ (ජාතික රූපවාහිනිය)
Battle of Bands - නපිණු රාජපක්‍ෂ,සංජිව ජයසූරිය (ජාතික රූපවාහිනිය)

වසරේ විශිෂ්ටතම රූපවාහිනී හඬ කැවීම

ශ‍්‍රී ගෞතම බුද්ධ - රංජීවනී බැද්දෙවිතාන (TV දෙරණ)
දිය තුරඟා - කසුන් ජයවර්ධන (හිරු TV)
MAD - සුරංග මෙන්ඩිස්, දයාල් බණ්ඩාර (හිරු TV)
සමණල තටු සිඳින්නෙපා - පී. කුලරත්න (ජාතික රූපවාහිනිය)

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සඟරාමය වැඩසටහන

වෙනස - මංජුල ඇතුගල, අංජන ජයතුංග, වින්දන රසික, චතුරංග ධනසේකර (ස්වාධීන රූපවාහිනිය)
මාලිමා - සුමින්ද තිලකසේන (ජාතික රූපවාහිනිය)
Art Cafe - ලසිත ගුණසේකර (හිරු TV)

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප‍්‍රශ්න විචාරාත්මක වැඩසටහන

ප‍්‍රමිතියයි ප‍්‍රගතියයි - සන්ධ්‍යා විතානවසම් (ජාතික රූපවාහිනිය)
Tokyo Cement All Island Quiz Show 2014 - නුවන් සී. ජයවික‍්‍රම (ස්වර්ණවාහිනී)
පෝෂණයයි සුව දිවියයි - සන්ධ්‍යා විතානවසම් (ජාතික රූපවාහිනිය)

වසරේ විශිෂ්ටතම රූපවාහිනී පුවත් වාර්තාකරණය

කිරි දරුවන්ට මව් සෙනෙහස අහිමිකිරීම - තුෂාර පීරිස් (හිරු TV)
මීරියබැද්ද ශෝකාන්තය - ලක්නා අමන්දි (සිරස TV)
වැලිඔය නියඟය - සුමුදු මහීල් ජයවීර (දෙරණ TV)

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප‍්‍රවෘත්ති නිවේදක/ නිවේදිකා සිංහල

නිශාදි බණ්ඩාරනායක - ජාතික රූපවාහිනිය
සුනේත‍්‍රා කුමාරි - ජාතික රූපවාහිනිය
වසන්ත ප‍්‍රදීප් මාසිංහගේ - සිරස TV
උත්පලා රත්නායක - හිරු TV
මධුෂාන් ද සිල්වා - ස්වර්ණවාහිනී

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප‍්‍රවෘත්ති නිවේදක/ නිවේදිකා දමිළ

රාජේන්ද්‍රන් කෝගුලනාදන් - ශක්ති TV
ජෙෆ්රි ජෙබදර්ශන් - ශක්ති TV
එම්. එස්. ඉර්ෆාන් මොහමඞ් - වසන්තම් TV

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප‍්‍රවෘත්ති නිවේදක/ නිවේදිකා ඉංග‍්‍රීසි

ඉෆ්තියා අබ්දුල් කාදර් - Prime TV
සසංක ඩයස් -
දුලාංජලී මිහිඳුකුලසූරිය - Prime TV
ජොයෙල් අවුට්ස්කූන් - MTV
ස්ටෙෆානි ලාසරස් - MTV

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප‍්‍රවේශක සිංහල

නුවන් ජූඞ් ලියනගේ - අරුම පුදුම රෝද හතර (ජාතික රූපවාහිනිය)
වයි. සමීර ද සිල්වා - සිරස TV

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප‍්‍රවේශක දමිළ

බවනීධ ලෝගනාදන් - වර්නම් TV
රාජේන්ද්‍රන් කෝගුලනාදන් - ශක්ති TV
හිෂාම් මොහමඩ් - වර්නම් TV

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප‍්‍රවේශක ඉංග‍්‍රීසි

ඉන්දීවරී අමුවත්ත - ART TV
චානක්‍ය ජයවීර - චැනල් Eye

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ගේම් ෂෝ වැඩසටහන

දන්නෝ දිනන්නෝ Episode 7 - වරුණ කරුණාරත්න (සිරස TV)
ලක්‍ෂපති - සමිත් බස්නායක (සිරස TV)
සුපිරි හපනා - චන්දන ද අල්මේදා

ස්වාධීන රූපවාහිනිය වසරේ නිර්මාණාත්මක රූපවාහිනී රියලිටි වැඩසටහන

2014 කවිතා Finale - චමින්ද අරඹේගෙදර, මංගල දේශප‍්‍රිය (TV දෙරණ)
Dream Star Season 5 - Grand Finale - කැලූම් දර්ශන, ක‍්‍රිෂන්ති රාජිකා (TV දෙරණ)
Sirasa Super Star Season 6 - Grand Finale - ධම්මික ෆොන්සේකා, දිදුල බෝගහකුඹුර (සිරස TV)

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය අංගරචනය

ගිරිකුළ - ජී. උහන් ඕවිට (ස්වර්ණවාහිනී)
චෙස් - නාරද ධනංජි තොටගමුව (ස්වර්ණවාහිනී)
බණ්ඩාරදෙයියෝ - සංජය නිපුනආරච්චිගේ (ස්වර්ණවාහිනී)

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය කලා අධ්‍යක්‍ෂණය

චෙස් - දිමුතු ප‍්‍රියජනක (ස්වර්ණවාහිනී)
ගිරිකුළ - ක‍්‍රිෂාන්ත රත්නසිරි (ස්වර්ණවාහිනී)
බණ්ඩාරදෙයියෝ - රංජිත් ද සිල්වා (ස්වර්ණවාහිනී)

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය හඬපටය

චෙස් - අමල් වත්තෙගෙදර (පටිගත කිරීම හා සංස්කරණය ජගත් වීරතුංග) - ස්වර්ණවාහිනී)
සුළඟ මත මොහොතක් - වසන්ත පුෂ්පකුමාර (පටිගත හා සංස්කරණය රුක්මල් නිරෝෂ්) - ස්වාධීන රූපවාහිනිය)
පුර කලණී - මහේෂ් කරුණාරත්න (පටිගත ශිල්පී) , එස්. සමිත ෆර්නෑන්ඩු (සංස්කාරක) - ජාතික රූපවාහිනිය

ඡායාරූප - සංජීවන ලියනගේ (Photo By Sanjeewana Liyanage)


Share this