PREVEGAY Sinhala Film Releasing Ceremony

සිංහල සිනමාවට නවමු අත්දැකීමක් එක් කරමින් ආදරය, කුතුහලය, සටන්, නර්තනය පිරි සංගීතයෙන් යුක්තව අලුත්ම ආකාරයේ සිංහල චිත්‍රපටයක් පසුගියදා එළිදක්වනු ලැබුවා. ඒ නවතම සිංහල චිත්‍රපටය වන්නේ ප්‍රවේගය චිත්‍රපටයයි. මේ එම චිත්‍රපටයේ මංගල දර්ශනය ප්‍රදර්ශනය කරනු ලැබු ආකාරයයි.

ඡායාරූප හිමිකම - සීතාන් ගුණවර්ධන - Lassana Photo Gallery





Share this