විවාහක බිරියට සැමියාගේ අනියම් බිරිය මාට්ටු වූ විට ගිය ගුටිකෙළිය

කසාද බිරිඳ සහ අනියම් බිරිඳ එකට මුණගැසීමෙන් පසු දෙදෙනා අතර ගුටි කෙළියක් යද්දී අවට රැස්ව සිටි පිරිස් සැමියාට ගුටිදුන් සිද්ධියක් වැල්ලවායෙන් වාර්තා වෙනවා. අවශ්‍යතාවක් සඳහා කසාද බිරිඳ වැල්ලවාය බස්නැවතුමට ආ පසු සැමියා හා අනියම් බිරිඳ සිටිනු දැක මෙලෙස පහර දීමට ගොස් ඇත.

දරු ගැබක්ද කුසින් හොවාගෙන තම සැමියාගේ අනියම් බිරිඳට පහරදෙද්දී සැමියා විසින් කාන්තාවන් දෙදෙනා දෙපසට කරන්න‍ට වෙර දරන අයුරුදු මෙම වීඩියෝවේ සටහන් වී ඇත.

එම අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න...


Share this