හාදු එක්ක තෑගි දුන්න පූජාගේ අවුරුදු සැමරිල්ල

පූජා උමා ශංකර්.... නම කිව්ව ගමන් ඉතින් කවුරුත් දන්නවානේ... ඇය ඉන්දීය රංගන ශිල්පිනියක්... ඒත් ඉතින් වැඩි වශයෙන් ඉන්නේ ලංකාවේ... වැඩියෙන් රඟපාන්නත් කැමැති ලංකාවේ චිත්‍රපටවල කියලා තමයි ඇය නම් කියන්නේ....  ලංකාවේ ඉන්න ගමන් ඊයෙට යෙදී තිබුණු සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සැමරුම් උත්සවයක් සහ විවිධාකාරයෙන් වූ අවුරුදු කෙළි සෙල්ලම්ද පැවැත්වුණා. ඒ එම තරගකම ජයග්‍රාහකයන් වෙනුවෙන් තෑගි දෙන්නත් පූජා අමතක කළේ නැහැ. ඒ විතරක් නෙවෙයි... තෑග්ග විතරක් දීලා නිකන් හිටියේ නැහැ... තරගයෙන් දිනපු හැම කෙනෙකුටම පූජාගෙන් හාදුවකුත් ලැබුණා. ඒ තෑග්ගට අමතරවයි. මේ පූජා අලුත් අවුුරුදු වෙනුවෙන් පැවැත්වූ ආකාරය දැක්වෙන ඡායාරූප එකතුවකි.



Share this