කලාකරුවෝ රුසිරු එෆ් එම් 6වන සංවත්සරයට සුබ පැතූ හැටි

රේඩියෝ කියන්නේ අමුතු කලාවක්. දැන්නම් තියෙන තත්වේ අනුවනම් රේඩියෝ තියෙන්නේ සින්දු අහන්නද වෙළද දෙන්වීම් අහන්නද කියල වෙලාවකට හිතෙනවා. කොහොම උනත් රේඩියෝ කරනවා කියන්නේ සෙල්ලම් වැඩක් නෙමේ. 

එහෙම එකේ කිසිම අදායමක් නැතිව කිසිම වෙළද දෙන්වීම් නැතුව රේඩියෝ එකක් කරන කෙනෙක් ඉන්නවා කිව්වොත් වෙලාවකට හිතයි පිස්සුද කියලා. ඔහු රුසිරු දිසානායක රුසිරු කරන රේඩියෝ එක තමි රුසිරු එෆ් එම සෙල්ලන් නෑ..................

රුසිරු මේ රේඩියෝ එක කරන්නේ අවුරුදු 6ක ඉදන්. මේ අවුරුද්දේ රුසිරු එෆ් එම සිය හයවන සංවත්සරය සමරනවා. වෙළද දෙන්වීම් නැතුව එක දිගට සින්දු අහන්න ඕනේ නම් ඔබත් අන්තර්ජාලයෙන් පිවිසෙන්න රුසිරු එෆ් එම වෙත. තව අවුරුදු ගණනාවක් රුසිරු එෆ් එම එක දිගට සින්දු අරන් ඔබට සමීප වනු ඇත.\

රුසිරු එෆ්.එම්. රේඩියෝව සවන්දීම සඳහා මෙතනින් යන්න http://rusirufm.com/

කලාකරුවෝ රුසිරු එෆ් එම් 6වන සංවත්සරයට සුබ පැතූ හැටි වීඩියෝව පහතින් බලන්න.


Share this