ජස්ටින්ගේ බබාගේ ඡායාරූප අන්තර්ජාලයට

සුපිරි පොප් ගායන ශිල්පියකු වන ජස්ටින් ටිම්බලේක් සිය සිඟිති බිළිඳාගේ ඡායාරූපයක් ප‍්‍රථම වතාවට සිය රසිකයින් සමඟ බෙදා ගෙන තිබෙනවා. 

ජස්ටින්ගේ සිඟිති පුතාට සිලාස් රැන්ඩල් ලෙස නම් තබා ඇති අතර ඔහු උපත ලැබුවේ අප‍්‍රියෙල් 11 වනදායි. ඉන්ස්ටග‍්‍රෑම්හි පළ කළ මෙම ඡායාරූපයෙහි ඔහුගේ බිරිඳ වන ජෙසිකා බීල් ද පෙනී සිටියි.

ජස්ටින් සහ ජෙසිකා වසර 2012දී විවාහ විය.








Share this