ජනපතිගේ විශේෂ ප්‍රකාශය සජීවිව බලන්න

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23) ජනතාව අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි. ඒ අනුව ජනවාරි 10වැනිදා සිට රජය ආරම්භ කළ දින 100 වැඩපිළිවෙල පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23) රාත්‍රී 09.00ට විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි.

දින 100 වැඩපිළිවෙලේ අවසන් දිනය අද දිනය වනබැවින් ජනාධිපතිවරයා මෙම විශේෂ ප්‍රකාශය සිදු කිරීමට අපේක්ෂා කෙරෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව පවසයි. මෙම විශේෂ ප්‍රකාශය සියලු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට නියමිතය.එම සජීවි විකාශය අප වෙබ් අඩවිය ඔස්සේ නැරඹිය හැකිය.




Share this