හිම කුණාටුවක් මැද මගීන් 125ක් සමඟ ගුවන් යානයක් අනතුරට පත්වෙයි - වීඩියෝ

මගීන් 125 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකු රැගත් ඩෙල්ටා ගුවන් සේවයට අයත්, මගී ගුවන් යානයක් හිමකුණාටුවක් මැද නිව්යෝක් නුවර ගුවන්තොටුපලේ හිම මත ලිස්සා ගොස් තිබෙනවා.

ඇට්ලන්ටා සිට අභ්‍යන්තර ගුවන් ගමනක යෙදුණු මෙම ගුවන් යානය හිම මත ලිස්සා ගොස් එහි ඉදිරිපස කොටස ආරක්ෂිත වැටක ගැටී නතර වූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.


 කෙසේ නමුත් අනතුරෙන් මගීන්ට හානියක් සිදුව නැහැ.

Share this