පැය 24ක් තුළ වාර්තා වූ අධික හිම පතනයෙන් ඉතාලියේ කැප්රකොටා ගම්මානය අඩි 8ක් හිමෙන් යට වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මීට පෙර වැඩිම හිම පතනයක් වාර්තා වූයේ මාර්තු 5 වන දා පැය 18 ක් තුළ අඩි 8ක හිම පතිත වූ ලෝක වාර්තාව ද බිඳ දැමීමට කැප්රකෝටා ගම්මානයේ හිම පතනය සමත්ව ඇති බව ඉතාලියානු කාලගුණ වෙබ් අඩවියක දක්වා තිබෙනවා.
අධික හිම පතනය ආරම්භ වූ දින සිට එම ගම්මානයේ ජනතාවට පානීය ජලය හා විදුලි බලය ඇනහිටී ඇත.
කැප්රකොටා ගම්මානයේ නගරාධිපති ඇන්ටෝනියෝ මොනාකෝ ඉතාලියානු පුවත් ඒජන්සියකට පවසා ඇත්තේ හිම පතනය හේතුවෙන් ගම්මානයේ ඇතැම් ස්ථාන සුදු පැහැති දිග තාප්ප මෙන් දිස්වන බව ය.
කෙසේ වෙතත් මේ හේතුවෙන් ජනතාව දැඩි අසීරු තත්ත්යවයකට ලක් ව තිබේ.