මහ දවල් පිළියන්දල බැංකුවකින් සල්ලි කොල්ල කන හැටි [CCTV වීඩියෝ]

පිළියන්දල බැංකුවකුවකින් ලක්ෂ 10ට ආසන්න මුදලක් කොල්ල කෑ හැටි (CCTV දර්ශණ)

පිළියන්දල, බෝකුන්දර පිහිටි පෞද්ගලික බැංකුවකට ඇතුළු  වූ පුද්ගලයින් දෙදෙනෙකු මුදල් කොල්ලකා පළාගොස්  ඇති බව වාර්තා වෙයි. මේ අතර ඔවුන් පැමිණ ඇත්තෙ සම්පුර්ණයෙන් මුහුණ ආවරණය වන පරිදි ෆුල්ෆෙස් හෙල්මට් පැළදගෙනයි.

අංක තහඩු නැති යතුරුපැදියකින් ෆුල්ෆෙස් හෙල්මට් දමා ආ බව කියන කොල්ලකරුවන් අහසට වෙඩි තබා රුපියල් ලක්ෂ 10 ක් පමණ බැංකුවෙන් කොල්ලකා පලා යන්නට ඇතැයි විශ්වාස කරන අතර සිද්ධියට අදාල දර්ශණ සීසීටිවි කැමරාවක සටහන්ව ඇත.

එම අවස්ථාවේ CCTV වීඩියෝව පහතින් බලන්න.


Share this