ඉසුරුගේ කඩවසම් පින්තූර ටිකක්

නිරූපණ ශිල්පිනියන්ගේ පමණක් අප ඔබ වෙත මෙතෙක් ඡායාරූප පළ කළත් අප පළමු වරට නිරූපණ ශිල්පියකුගේ ඡායාරූප පෙළක් පළ කිරීමට තීරණය කළා. ඒ අනුව ඉදිරියේදී නිරූපණ ශිල්පීන් සඳහා වැඩි ඉඩක් වෙන් කිරීමටද සිරස ගොසිප් වෙබ් අඩවිය තීරණය කර ඇති බව සතුටින් දැනුම් දෙන්නමු. එම නිසා ඡායාරූප ශිල්පී ඔබ සතුව ඇති නිරූපණ ශිල්පිනියන්ගේ ඡායාරූපවලට අමතරව නිරූපණ ශිල්පීන්ගේ ඡායාරූපද අප වෙත යොමු කරන මෙන් ඔබ සැමගෙන් අප ඉල්ලා සිටිනවා. 

අද අප ඔබ වෙත ගෙනු එනු ලබන්නේ නිරූපණ ශිල්පී ඉසුරු ගිල්ෂාන්ගේ ඡායාරූප එකතුවකි. මෙම ඡායාරූප කැමරාවට හසු කර ගන්නා ලද්දේ ඉමේෂ් නුවන්දක විසිනි. (IMESH NUWANDAKA PHOTOGRAPHY)





Share this