පසුගිය පළමු වන දා ඉන්දියාවේ ලක්නව් ප්‍රදේශයේදී 19 හැවිරිදි නීති ශිෂ්‍යාවක වූ ගෞරි ශ්‍රීවස්තවා කපාකොටා ඝාතනය කර ඇති සැකකරුවෙකු ඒ ඝාතනය ගැන පාපොච්චාරණය කොට තිබේ. එම ශිෂ්‍යාවගේ යහළුවෙකු සහ තවත් පුද්ගලයෙක් මේ ඝාතනයට සැක කෙරේ.
පාපොච්චාරණය කරන සැනනරු පවසන්නේ ඝාතනයට ලක් වූ තරුණිය සහ තමා අතර අවුරුදු 1 1/2 ක පමණ කාලයක සිට දැනහඳුනා ගෙන සිට ඇති බවත් තමා එම තරුණියට කැමැත්තෙන් පසු වී ඇති බවත් ය.පාපොච්චාරණයට අනුව තරුණිය අතුරුදන් වූ දින පස්වරුවේ අදාළ තරුණයා සිය යතුරුපැදියේ නංවාගෙන ඇය ඔහුගේ නිවසට කැටුව ගොස් ඇත.එදින ඔහුගේ පවුලේ සාමාජිකයින් කිසිවෙකුත් නිවසේ සිට නොමැත.
එහිදී තමන් තරුණියගේ ජංගම දුරකථනය පරීක්ෂා කළ බවත් ඇය වෙනත් තරුණයින්ටයවන ලද වීඩියෝ දසුන්, කෙටි පණිවුඩ සහ ඡායාරූප දැකීමෙන් කෝපයක් හටගත් බව ත්පවසා ඇත.තමා ඇයගේ ගෙල සිරකර බවත් ඇයට සිහිය නැතිව ගිය බවත්ඉන් කලබලයට පත් වූ තමන් සිහි නැතිවූ ගෞරී නිවස තුළ එලෙස ම සිටියදී මිතුරෙකු සමග මත්පැන් පානය කිරීම සඳහා නිවසින් පිටතට ගිය බවත් පවසා ඇත.
මෙම අවස්ථාවේ ගෞරිගේ පවුලේ අයෙක් ඇයගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගෙන ඇති අතර එහිදී ඊට පිළිතුරු දී ඇත්තේ අදාළ සැකකරු ය. ඔහු ඇයගේ නිවසේ සාමාජිකයින්ට පවසා ඇත්තේ, ගෞරී අසනීප තත්ත්වයෙන් පසු වන බව ය.
මත්පැන් පානය කර සිටි තමන් නිවසට පැමිණ තරුණියගේ සිරුර කොටස් 4ට කපාසිරුරේ කොටස් ගෝනි තුනක බහා ප්‍රදේශයේ ම ස්ථාන තුනකට විසි කළ බව සැකකරු පොලීසිය ඉදිරියේ පාපෝච්චාරණය කර තිබේ.