විමල්ගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට පෙර දරුවන් හඬාවැටුන හැටි

රාජතාන්ති‍්‍රක විදෙස් ගමන් බලපත‍්‍රයක් ව්‍යාජ ලෙස සකස් කිරීම යන චෝදනාව යටතේ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිද වන ශෂී වීරවංශ මහත්මිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

මාලබේ පෞද්ගලික රෝහලක නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඇය අත්අඩංගුවට පත්වූ අතර එම රෝහලේදී අත්අඩංගුවට ගැනීමට ප්‍රථම ශෂී වීරවංශගේ දියණිය හා පුතා ඇයව වැළඳගනිමින් හඬන අයුරු දැක්වෙන ඡායාරූපයක් අන්තර්ජාලයට නිකුත්වී තිබේ. එම ඡායාරූපය බලන්න පහතින්. 


Share this