Feb242015

ඔළු දෙකේ වසු පැටියෙක්

කිලිනොචිචි කණ්ඩාවලෙයි ප‍්‍රදේශයේ කිරි එළදෙනක් පසුගිය 20 වැනිදා ඔළුදෙකේ වසු පැටියෙක් බිහි කර තිබෙනවා. එලෙස ඔළුදෙකේ වසු පැටියා බිහි  කර ඇත්තේ සිදම්බරපිල්ලේ වීරකාන්ත් නමැති ගොවි මහතාගේ ගව පටිටියේ කිරි එළදෙනක්.

වීරකාන්ත් මහතා පැවසුවේ වසු පැටියා බිහිවීමෙන් අනතුරුව හුස්ම ගැනීෙමි අපහසුතාවක් හේතුවෙන් පැය කිහිපයකින් පසුව වසු පැටියා මියගිය බවයි.

වසු පැටියා ඔළු දෙකක් සහිතව උපදින අවස්ථාෙවි තමන් පුදුම වු බවත්,වසු පැටියා මියයාම කණගාටුවක් වන බවත් වීරකාන්ත් මහතා පැවසුවා.

ඔළුදෙකේ වසු පැටියා නැරඹීමට ප‍්‍රදේශවාසීන් විශාල පිරිසක් ද පැමිණ තිබෙනවා.






Share this

More Gossip News