පරණ කාන්තාවන්ගේ උකුල පළල්ලු

කාන්තාවන්ගේ සිරුර සිහින් වී උකුල පුළුල් වීමට බලපා ඇත්තේ ආහාර පාලනය කිරීම නොව පරිණාමය බව වර්ජිනියාහි රැඩ්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය  ලෝරා ගෘෘස් කියා සිටී. මීට වසර දෙලක්ෂයකට පමණ පැරැණි කාන්තා උකුල් ඇට කීපයක් පරීක්ෂා කිරීමේදී ඒවා 21 වැනි සියවසෙහි කාන්තාවන්ගේ උකුල් ඇටවලට වඩා අඟල් කීපයකින් වැඩි බව හෙළි වී ඇත.

Share this