මෛත‍්‍රීපාල මහතා දිනනවා - ඉන්දික තොටවත්තගේ කියු අනාවැකිය ටක්කෙට හරියයි

ජනාධිපතිවරණයට පෙර කාගෙත් කතාබහට ලක්වු මාතෘකාවක් ලෙස ජොතිෂය හදුන්වන්න පුළුවන් .ඇතැම් අය මහින්ද රාජපක්ෂ මහතා දිනන බව කියද්දි තවත් අය මෛත‍්‍රිපාල සිරිසේන මහතා දිනන බවට අනාවැකි පළකලා.

මේ අතර ජනාධිපතිවරන ප‍්‍රතිපළ නිකුත් විමත් සමග ලංකාවේ දැස් නොපෙන ජොතිශ්‍යවේදියකු වන ඉන්දික තෝටවත්තගේ මහතා ඔහු සහභිගි වැඩසටහන් බොහෝමයකදි කිව්වෙ එකාන්තයෙන්ම මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජයගන්නා බව වන අතර මේවන විට එය සැබැවක් බවට පත්ව තිබෙනවා.
ඉන්දික තෝටවත්ත මහතා අදහස් දැක්වු විඩියෝව පහතින් බලන්න (විඩියෝව බලන්න පහත කළු පැහැති කොටුව මත ක්ලික් කරන්න)

Share this