දෙවන වේදිකාව පටිගත කිරීම් අතරතුර

දෙවන වේදිකාව.... සෑම දතියේ දිනකම රාත්‍රී 8.00ට ටී.එන්.එල්. රූපවාහිනි සේවයෙන් විකාශය කෙරෙනවා. සංජය ගුණවර්ධන අධ්‍යක්ෂණය කරන දෙවන වේදිකාව කැලුම් අසේල උඩුමුල්ල සහය අධ්‍යක්ෂණය කරනු ලබනවා. උමයංගනා වික්‍රමසිංහ, හර්ෂ තෙන්නකෝන් සහ විශාඛා සිරිවර්ධන, නුවණි වළිමුණි ඇතුළු නළු නිළියන් රැසක් චරිත නිරූපණය කරන දෙවන වේදිකාව ටෙලි නාට්‍යයේ කැමරාකරණය සුනෙත් හෙට්ටිආරච්චිගෙනි. මේ දෙවන වේදිකාව පටිගත කිරීම් අතරතුර නිල ඡායාරූප ශිල්පි සීතාන් ගුණවර්ධනගේ කැමරා කාචයේ සටහන් වූ සුන්දර දසුන් පෙළකි.

ඡායාරූප හිමිකම - සීතාන් ගුණවර්ධන - Lassana Photos Gallery













ඉතිරි ඡායාරූප බලන්න මෙතැනින්

Share this