බස් නැවතුම්පොළකදී පුද්ගලයෙකුට මන්නා ප‍්‍රහාරයක් - වීඩියෝ (සංවේදී දර්ශන සහිතයි)

අන්තර්ජාලයට එක්කල පුද්ගලයාගේ සටහනට අනුව නාවලපිටිය නගරයේයැයි පැවසෙන ප‍්‍රදේශයකදී පුද්ගලයින් දෙදෙනෙක් අතර සිදුවූ බහින්බස්වීමක් පිළිබඳව වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය පුරා කා අතරත් කතාබහට ලක්වෙමින් පවතිනවා.

ජංගම දුරකථනයකින් පටිගත කොට ඇති මෙම වීඩියෝවේ පුද්ගලයෙක් විසින් තවත් පුද්ගලයෙකුට මන්නයක් වැනි යමකින් දරුණු ලෙස කිහිපවතාවක්ම පහර දෙනවා.

එම අවස්ථාවේදී අසල සිටි පිරිස විසින් පහර දීම නතර කරන ලෙසට පවසන අතර අන්තර්ජාලය වෙත මුදා හැර ඇති එම වීඩියෝව පහතින් නරඹන්න..


Share this